ඕනෑම තරාතිරමක පොලිස් නිලධාරියෙකුට පොලිස්පති වෙත සෘජුවම තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා දැන් අවස්ථාව සලසා දී ඇත. ඒ අනුව අදාළ අභියාචනයේ පිටපතක් පොලිස්පති වෙත යොමුකිරීම සඳහා නව ෆැක්ස් අංකයක් හඳුන්වා දී ඇත.
0112472593 යනු එම ෆැක්ස් අංකයයි.
පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි පිළිබඳව පොලිස්පති වෙත යොමුකරන අභියාචනා උසස් නිලධාරීන්ගේ නිර්දේශ සමග පොලිස්පති වෙත යොමුකිරීම පෙර පැවති සාමාන්‍ය ක්‍රමයයි.