www.ada.lk
2026 අගෝස්තු මස 04 වන අඟහරුවාදා
පොලිස් නත්තල් උත්සවය අද (23දා) සවස පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේදී පැවැත්විණි.
අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය සඳහා අමාත්‍ය ජෝන් අමරතුංග, සාගල රත්නායක, නීතිපති පොලිස්පති ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගී වූහ.
මෙහිදී කැරොල් සංදර්ශන ඇතුළු සංදර්ශන රාශියක් පොලිස් නර්තන අංශය විසින් ඉදිරිපත් කරනු ලැබිණි.
popular news
ත්‍රිකුණාමලය තෙල් ටැංකි දෙකක් නවීකරණය කර අවසන්
ලොව විශාලතම උඩවැඩියා ශාඛයක් පේරාදෙණියේ පිපෙයි
කොපර් ලයින් සබඳතා සඳහා මාසික ස්ථාවර ගාස්තු වැඩි කරයි
මහින්ද රාජපක්ෂට තුන් පාරක් ඉල්ලන්න නීති ගෙනාවේ පුද්ගලානුබද්ධවයි
නව මෙට්‍රෝ බස් සැප්තැම්බරයේ සිට කොළඹ ධාවනයට, රියදුරන් සොයයි
පුජිත් හා හේමසිරි බන්ධනාගාරයට රැගෙන යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd