පොලිස් කොමිසමෙන් තවත් කමිටුවක්
- 9 04 2016
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
කණිෂ්ඨ පොලිස් නිලධාරින් සඳහා උසස්වීම් ලබාදීම පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට පොලිස් කොමිසම පියවර ගෙන ඇති අතර 05 දෙනෙකුගෙන් යුත් කමිටුව ඊයේ ප්රථම වරට රැස්වී තිබේ. මෙම කමිටුවේ වාර්තාව සති 06කින් ලැබිමට නියමිත බවද පොලිස් කොමිසම පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
