දොඩන්ගොඩ, බොම්බුවල ප්රදේශයේදි පොලිස් අණ නොතකා ධාවනය කළ ත්රිරෝද රියකට වෙඩි තැබූ බව පොලීසිය කියයි.
සැක සහිත ති්රවිල් රථයක් නැවැත්විමට සංඥා කළත් එය පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙසේ වෙඩි තබා තිබේ.
ති්රරෝද රියෝ රෝද වලට වෙඩි තබා ඇති අතර ඒ වන විට රථයේ ගමන් ගත් රියදුරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් බීමත්ව සිටි බවත් පොලීසිය කියයි. ඊයේ රාත්රියේ මෙම සිදුවීම සිදුව තිබේ.