කුරුණෑගල දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක්
- 11 05 2016
- 18:07
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ කුරුණෑගල අතර මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේසඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් යෙදවීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
