පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේස් ශර්මා මහතා ඊයේ (26දා) දහවල් යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර, එහිදීඋතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ.චන්ද්‍රසිරි මහතා හමු වී සාකච්ඡා කළේය.
මෙම හමුවේදී උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් යුද්ධයෙන් පසුව යාපනය දිස්ත්‍රික්කයේ ඇතුළු උතුරු පළාත තුළ රජය විසින් සිදුකරන ලද නැවත පදිංචි කරවීම් හා නැවත පදිංචි වූ වැසියන් වෙනුවෙන් ලබාදුන් සහන පිළිබඳව කමලේෂ් ශර්මා මහතාව දැනුවත් කළේය.