www.ada.lk
2026 සැප්තැම්බර් මස 20 වන ඉරිදා
පොදුරාජ්‍ය මණ්ඩලයීය සැමරුම් දින උලෙළ බ්‍රිතාන්‍ය මහ රැජිණ, චාල්ස් කුමරු, විලියම් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (09දා) පස්වරුවේ මැල්බොරෝන් පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ පැවැත්විණි.
එම අවස්ථාවේ විශේෂ ආරාධිතයෙකු ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.
මැල්බොරෝන් පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එරට රජය වෙනුවෙන් ඉතා ගෞරවයෙන් පිළිගැනිණි.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd