මිනී මැරුම් හා වෙනත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි පොඩි සාගර නොහොත් සුමිත් දයාරත්න නම් සැකකරුවෙකු වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.
සැකකරු තමාගේ හිටපු බිරිඳගේ ගොකරැල්ලේ පිහිටි නිවසේ රැඳී සිටින විට එම නිවස පොලීසිය වැටලීමෙන් අනතුරුව ඔහු මෙසේ වෙඩි තාබගෙන ඇතැයි පොලීසිය කියයි.