පෙරහැර සඳහා අවශ්‍ය අලි ඇතුන් පින්නවල අලි අනාථාගාරයෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් නීති විරෝධීව රඳවා ගැනීම හේතුවෙන් වනජීවි දෙපාර්තමේන්තු භාරයට ගෙන සිටින අලි ඇතුන් කිසිඳු පෙරහැරක් සඳහා ලබා නොදීමට රජය තීරණය කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ගන්නෝරුව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.