පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය විසින් අද (20දා) වරෙන්තුවක් ලබාදෙන ලදී.
ඒ කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරිහැර වන බව පවසා හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් පවරා තිබූ නඩුවක් අද කැඳවනු ලැබූ අවස්ථවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.