පුවක් ආශිත නිශ්පාදන ආනයනය තහනම් කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානම් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.බෝනොවන රෝග පාලනයට දුම්කොළ හා පුවක් භාවිතය තහනම් කළයුතු බවත් පුවක් ආශිත නිෂ්පාදන ආනයනය තහනම් කරමින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.