යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට ආරක්ෂක අංශ වෙත භාර වූ සාමාජිකයින්ගෙන් තවත් පිරිසක් වසරක පුනරුත්තාපනය වීමෙන් පසුව ඊයේ (30 දා) වව්නියාව පූණ්තොට්ටම් කඳවුරේදී නිදහස්විය.
යුද සමයේදී සහ යුද්දයෙන් පසුව ආරක්ෂක අංශ වෙත භාර වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 12,000 කට අධික ප්රමාණයක් මේ වන විට පුනරුත්තාපනය කොට සමාජ ගත කොට ඇති බවත් තවත් පූන්තොට්ටම් කඳවුරේ ඉතිරිව ඇත්තේ 55 දෙනෙකු
පුනරුත්තාපනය වූ සාමාජිකයින් 6 දෙනෙකු නිදහස් වී මෙසේ නිදමස් විය.