පුද්ගල මරණ 34 දක්වා ඉහළට
- 30 12 2014
- 10:58
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 34 දක්වා වැඩිවී තිබේ. අවතැන්ව සිටින ප්‍රමාණය 1,143,141කි. අතුරුදන්වූ පුද්ගලයින් සංඛ්‍යාව 3කි.
පවුල් 31723කට අයත් පුද්ගයින් 109580ක් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
