පුද්ගල ඝාතනයකට 10කට මරණ දඬුවම
- 27 03 2014
- 14:21
- {{hitsCtrl.values.hits}} views
- ෂේන් සෙනෙවිරත්න
මධ්‍යම පළාත් අධිකරණ ප්‍රදේශයේ රත්තොට නාගල, මාරුපට්ටිය ලයිම් වතුයායේ පුද්ගලයෙකුට පහර දී ඔහු මරාදැමීමේ සිද්ධියට අදාළ විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව මහනුවර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (27දා) මරණීය දණ්ඩනය නියම කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
