පුත්තලම දිස්ත්‍රික්කයේ එජාප ක්‍රියාකාරිකයෙකුගේ නිවසකට ඊයේ (22දා) මධ්‍යම රාත්රියේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව කැෆේ සංවිධානය කියයි.
ඉන්පසුව ඔහුගේ නිවසට සැතපුම් 4ක් පමණ දුරකින් පිහිටි තවත් නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. ප්රහාරයන් දෙකන්ම කිසිදු අයෙකුට තුවාල සිදුවී නෙමැති අතර දේපල අලාභ ද සිදුවී නැතැයි කැෆේ සංවිධානය වැඩිදුරටත් පවසයි.