පුත්තලම ප්රාදේශීය සභාවේ විපක්ෂනායක නිමල් ඒකනායක මහතා ඊයේ (23දා) ඇරඹූ උවාසයට විරෝධය දක්වමින් එම ප්රා. සභාවේ සභාපති, එ.ජ.නි.ස. මන්ත්රීවරැන් ඇතුළු කාර්යමණ්ඩලය මදුරන්කුලිය නගරයේ අද (24දා) උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම ස්ථානයේ සටන්පාඨ කියමින් විරෝධතාවේ නිරත වූ පිරිස විනාඩි 45 ක පමණ කාලයක් එම ස්ථානයේ රැඳී සිටියහ.