මාතලේ මහවෙල පොලීසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් තම බිරිද වන කාන්තා පොලිස් කොස්තාපලිවරියකට පහර දී කටේ දත් කීපයක් කඩා දැම්මේයයි බිරිද විසින් කරන ලද පැමිණිල්ලක් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා මහවෙල පොලීසිය අද (22දා) අත්අඩංගුවට ඇත. කාන්තා පොලිස් කොස්තාපල්වරයි රෝහල් ගත කර තිබේ.