කටාර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ.එස්.පී. ලියනගේ මහතා පත්කර තිබේ. එම පත්වීමට අදාළ ලිපිය ජනපතිවරයා විසින් ඊයේ ලියනගේ මහතාට ලබාදී ඇත.
ප්‍රකට ව්‍යාපාරිකයෙකුද වෙන ලියනගේ මහතා හිටපු ජනපති වෙනුවෙන් තම පී කොක් මන්දිරය ලබා දෙන බවට වූ ප්‍රකාශයක් හෙතුවෙන් පසුගිය කාලයේදී ප්‍රසිද්ධියක් ඉසළීය.