පිළියන්දල - මහරගම මාර්ගයේ වාහන ගමනය සීමාවෙයි
- 16 12 2015
- 22:07
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
පිළියන්දල මහරගම මාර්ගය කාපට් යොදා පිළිසකර කිරීම අද (16 දා) සිට 13 දා දක්වා දින 8 කාලයක් රාත්‍රී 9.00 සිට පෙරවරු 5.00 දක්වා සිදුකරන හෙයින් මාර්ගයේ වාහන ගමනය සීමා විය හැකි බව පොලීසිය කියයි. ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
