ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා මේ වනවිට ස්වාධීන කණ්ඩායම් 85 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙන අතර, පිළිගත් පක්ෂ 09 ක් හා ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාර දී තිබේ.
ඇප මුදල් තැන්පත් කළ කණ්ඩායම්වලින් කණ්ඩායම් 09 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙන්නේ කොළඹ දිස්ත්රික්කයට තරගවැදීමටය. නාමයෝජනා භාරගැනීම හා ඇප මුදල් තැන්පත් කිරීම 13 වැනිදා දහවල් 12.00 ට අවසන් වේ.