පන්දුව හිසේ වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස්ගේ දේහය පළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් මස 3දා සිදුකිරීමට නියමිතය.
ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දෙසැම්බර් මස 4දා ආරම්භවීමට තිබූ පළමු ටෙස්ට් තරගයද කල් දමා තිබේ.
හියුස්ගේ ආදාහන කටයුතු සජීවීව විකාශය කිරීමට ඔස්ට්‍රේලියානු මාධ්‍ය සූදානමින් සිටී.