වසර තුනක් පුරාවට පුරප්පාඩු ව පැවති පිරිවෙන් අධ්‍යාපන අධ්යක්ෂ ධුරයට පත් රාජකීය පණ්ඩිත මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තංකඩවර ඤාණරතන හිමියෝ අද (28) එම ධුරයේ වැඩ භාරගත්හ. මහාචාර්ය, පූජ්‍ය නාබිරිත්තංකඩවර ඤාණරතන හිමියයෝ කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.