පියසේන ගමගේට රාජ්‍ය අමාත්‍ය ධුරයක්
- 28 12 2017
- 10:46
- {{hitsCtrl.values.hits}} views
- . .
ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවීමෙන් පසුව පාර්ලිමේන්තුවට පැමිණි පියසේන ගමගේ මහතා නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (28දා) මෙම පත්කිරීම සිදුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

