ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බේරුවල ප්‍රාදේශීය සභාව හා නගර සභාව ජයගන්නා බවත් එසේ නොමැතිවුවහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වෙන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා තමාටම කරගත් අභියෝගය ඔහු විසින් ජයගෙන ඇත.
බේරුවල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න කටයුතු කරන අතර ඔහුට එරෙහිව මන්ත්‍රීවරයා මෙම අභියෝගය කළේය.