පිටරට සහල් වල වස විස නෑ
- 9 08 2017
- 16:18
- {{hitsCtrl.values.hits}} views
- නිදර්ශනී වික්‍රමසිංහ
විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන සහල් තොග වස විසෙන් තොර බව ග්‍රාමීය අර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
