නිරත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග අද පෙරවරු 5.30න් අවසන් වූ පැය 21ක කාලය තුළ ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා තද වැසි ඇතිව තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව එම දිස්ත්‍රික්ක දෙකටම මිලි මීටර් 100 ඉක්ම වූ වර්ෂාපතනයක් ඇතිව තිබේ.