පැය 12 ට හම්බන්තොටින් මැතිවරණ ප්රචන්ඩක්රියා 06ක්
- 4 07 2015
- 11:44
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ගෙවි ගිය පැය 12ක කාලය තුළදී හම්බන්තොට දිස්ත්රික්කය තුළ මැතිවරණ ප්රචන්ඩක්රියා 06ක් වාර්තාවීඇතිබව කැෆේ සංවිධානය සදහන්කරයි. හම්බන්තොට දිස්ත්රික්කයේ තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශයේ ස්ථාන 04කින් සහ තංගල්ල මැතිවරණ කොට්ඨාශයෙන් සිද්ධි 02 ක් වශයෙන් සිද්ධි 06ක් වාර්තාවී තිබන බව වැඩිදුරටත් සඳහන්කරයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
