පැණිබීම සඳහා බදු වැඩිකරීමේ යෝජනාවලියක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට භාරදී තිබේ.
මෙම යෝජනාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රසීයා (DrRaziaPendse )මහත්මියඇතුළු කණ්ඩායම විසින් සකස්කර ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීම මත පැණි බීම වර්ග සඳහා බදු වැඩි කිරීමේ යෝජනාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස්කර ඇත.
මෙම යෝජනාවලිය භාරගැනීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කළ මෙම බදු යෝජනාවලිය ඉදිරියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.