ලබන වසර සදහා පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමට කිසියම් පුද්ගලයෙකු මුදල් හෝ වෙනත් ප්රදාන ඉල්ලා සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දීම සදහා දුරකථන අංකයක් සහ ෆැක්ස් අංකයක් විවෘත කර තිබෙන බව වාර්තා වන අතර මෙම දුරකථන අංකය සහ ෆැක්ස් අංකය සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා විවෘත කර තැබෙන බව වාර්තාවේ.
දුරකථන අංකය - 0112 675 293
ෆැක්ස් අංකය - 0112 693 966