අයහපත් කාලගුණ තත්ත්වය නිසා කොළඹ සහ සබරගමු පළාත් බල ප්‍ර‘දේශවල අධ්‍යාපනය හැදැරූ දරුවන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.මෙම පිරිසෙන් 28 දෙනෙකුම මියගොස් තිබෙන්නේ සබරගමු පළාතෙන් බවද ඔහු පවසා සිටියේය.