පාසල් සිසුන් වෙත අසභ්‍ය විඩියෝ දර්ශන අළෙවි කරනු ලබන බවට සැකකෙරෙන පුද්ගලයෙකු හා සිඩි පට කිහිපයක් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය කියයි. මාතලේ අඹ ගහමුල බස් නැවතුම් පළ ඉදිරිපිට පවත්වාගෙන යනු ලැබූ සී.ඩී. පට කඩයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ රවීන්ද්‍ර විරාජ්