වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහළයක් කඩා වැටීමෙන් එහි සිදුන් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (30දා) පාසල් කාලය තුළදී වහළය කඩා වැටි ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය සාමාන්‍ය බව මහනුවර රෝහල් ආරංචි මාර්ග කියයි.