මොරොන්තුඩුව ගල්තුඩේ සිට මොරොන්තුඩුව හරහා පානදුර දක්වා පාසල් ළමුන් ගෙනයමින් සිටි පාසැල් බස් රථයක් මොරෝන්තුඩුව පාලම අසන්නයෙදී මාර්ගයෙන් ඉවතට පැන වෙලකට පෙරලී තිබේ. එම බසයේ සිටි සහයිකාව මිය ගොස් ඇති අතර එක සිසුවියක් සුළු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වෙි.