පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමට විරුද්ධයි
- 10 01 2018
- 23:00
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
පිටස්තර සාධක මත පාර්ලිමේන්තුව හෑල්ලු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව අමාත්‍ය සරත් අමුණුගම මහතා අද (10දා) පැවසීය.
පාර්ලිමේන්තුව තුළ අද දිනයේදී පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
නොකියවූ වාර්තාවක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ කලහකාරී ලෙස හැසිරීම හාස්‍යට කරුණක් බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

