අද (10දා) පැවැති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය තුළදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් මුලින්ම විනාඩි 10කට කල් තබා පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.
පාර්ලිමේන්තුව අද සවස 6.30 තෙක් පැවැත්වීමට නියමිතව තිබුණත් පසුව එය අත්හිටුවා ලබන 23 දා තෙක් කල් තැබීමට කටයුතු කළේය.