පාර්ලිමේන්තු මන්ත්රි නාමල් ඇතුලු 05කට සිතාසි
- 3 05 2017
- 16:43
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් ආකාරය හෙළි නොකිරීමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ ඇතුලු 05දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (03දා) සිතාසි නිකුත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
