පාර්ලිමේන්තු මහ ලේකම්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කමිටුව පවසයි.
පසුගියදා පරිපූරක අැස්තමේන්තුවක් සම්මත කිරීමේදී අැති වූ ගැටලුව පිළිබද සොයා බැලීමට පත්කළ කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කරමින් ඉහත නිර්දේශ ඉදිරිපත් කර අැත.