පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ පවතින ශබ්දවිකාශය පද්ධතියේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමෙන්තුව හෙට (09දා) තෙක් කල්දමනු ලැබීය.
ඒ අනුව මුදල් ආමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසුමද හෙට දක්වා කල්දමනු ලැබීය.