කොස්ගම, සාලාව කඳවුරේ පිපිරීම හේතුවෙන් වසා දැමුණු කොළඹ අවිස්සාවෙල්ල මාර්ගය යළි විවෘත කිරීම හේතුවෙන් හමුදා මෙහෙයුම් වලට බාධා එල්ල වී තිබේ.
මාර්ගය විවෘත කිරීම හේතුවෙන් අනවශ්‍ය පුද්ගයන් ප්‍ර දේශයට පැමිණෙන බව ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර එය සුන්බුන් ඉවත්කිරෆම් මෙහෙයුම්වලටද බාධා වී තිබේ.
එසේම මාර්ගයේ ගමන් කරන අතර ඡායාරූප ගැනීමට කටයුතු කිරීමත්, ප්‍රදේශය නැරඹීමට කටයුතු කිරීම හේතුවෙනුත් කොළඹ - අවිස්සාවේල්ල පරණ පාරේ දැඩි වාහන තදබදයක්ද පවතියි.
චාමර සම්පත්/ ශමීර රාජපක්ෂ සාලාව ප්‍රදේශයේ සිට