එළැඹෙන ජනවාරි මස 13දා පෙ.ව. 9.00 ෆ්රැන්සින් පාප්වහන්සේ දිවයිනට පැමිණිමට නියමිත බව වතිකානුව සඳහා කරයි.
ඒ සඳහා උන්වහන්සේ 12දා ප.ව. 7.00 රෝමයෙන් පිටත්වීමට නියමිතය.
උන්වහන්සේ 13දා සවස 5.00ට ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත අතර එදින සවස 6.15ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සර්වාගමික නායකහින් හමුවීමට නියමිතය
14දා විවිධ වැඩසටහන් රාශියකට එක්වන උන්වහන්සේගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන දේව මෙහෙය ගෝල් ෆේස්හිදී පෙ.ව. 8.30ට ආරම්භවීමට නියමිතය.
පසුදා පෙ.ව. 9.00 පිලිපීනයේ මැනිලා නුවර බලා උන්වහන්සේ පිටත් වෙනු අත.