www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
(Video) ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ හිස් පළඳනාව ලබා ගැනීමට උත්සාහ කරන තුන් හැවැරිදි දැරියක් පිළිබඳව වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. ඊයේ (23දා) රෝමයේදී පාප් වහන්සේගේ ජනතා හමුවක් තුළදී එස්ටෙලා වෙස්ට්රේක් නැමැත දැරිය පාප් වහන්සේගේ හිස් වැස්ම ඉවත් කරයි.
වතිකානුවේ නිලධාරියෙකු මෙම දැරිය පාප් වහන්සේගෙන් ආශීර්වාද ලබ ගැනීම සඳහා ඔසවා සිටි අවස්ථාවේදී ඇය පාප්වහන්සේගේ හිස් වැස්ම ඉවත් කිරිමට කටයුතු කරයි.
හිස් වැස්ම ඉවත්කිරීමෙන් අනතුරුව ඇයගෙන් එය ලබාගෙන නැවතත් පාප් වහන්සේට ලබාදීමට වතිකානුවෙන් නිලධාරියෙකු කටයුතු කරයි. කෙසේ වෙතත් මෙම සිදුවීම එම අවස්ථාවට මුහුණ දුන් පාප් වහන්සේගේ මෙන්ම රැස්ව සිටි ජනතාවගේ හාස්‍යයට ලක්විය.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
මෙටා සමාගම ඩොලර් බිලියන 18ක වන්දි ගෙවිමට එකඟ වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd