ලබන වසරේ ජනවාරි මස 13 වැනි දින පළමුවැනි ෆැන්සිස් පාප්වහන්සේ ශ්රී ලංකාවට පැමිණෙනු ඇතැයි කොළඹ කතෝලික සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගියදා වතිකානුවේ සංචාරය කරන ලද මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්රමුඛ අගරදගුරුතුමන්ලාට තම පැමිණීම ගැන අවසන් තීරණයක් පාප්වහන්සේ ලබාදී ඇතැයිද එම වාර්තා සඳහන් කළේය. කෙසේ නමුත් පාප්වහන්සේ මෙරට සංචාරය කරනු ලබන ස්ථාන පිළිබඳව මෙතෙක් අවසන් වශයෙන් තහවුරු කර නොමැත.
ඩේලි මිරර් ඇසුරෙනි