එළඹෙන වසරේදී ශ්රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂාවෙන් පසුවූ පළමුවැනි ෆැන්සිස් පාප් වහන්සේ ශ්රී ලංකා සංචාරය අත්හරීමට බොහෝ දුරට ඉඩ පවතින බව වතිකානු අාරංචි මාර්ග සඳහන් කරයි.
ඒ උන්වහන්සේ එළඹෙන වසරේදී පිලිපීන සංචාරයක් පිළිබඳව සලකා බලමින් සිටින හෙයිනි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් එම වාර්තා පෙන්වා දෙයි.