www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආපන ශාලාවකින් රැගෙන ආ පාන් ගෙඩියක් තුළ තිබී බීඩි කොටයක් හසුවී තිබේ.
මේ පිළිබඳව ආපනශාලා හිමිකරුට දැනුම් දුන් විට පවසා ඇත්තේ පිටි අනන බාස්ලා බීඩි බොන අය බවත්, බිඩි කොටයක් කනේ ගසා සිටියදී පාන් ගෙඩිය තුළට වැටෙන්නට ඇති බවත්ය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd