පානදුර - වේයන්ගොඩ අතර විදුලි දුම්රියක්
- 9 07 2015
- 14:03
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
පානදුර හා වේයන්ගොඩ අතර විදුලි දුම්රියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අමාත්‍ය චමිපික රණවක හා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
