පානදුර මෝදරවිල මහා පරිමාණ කුඩු ජාවාරමක තොරතුරු හෙළිවෙයි
- 19 07 2014
- 09:55
- {{hitsCtrl.values.hits}} views
- . .
පානදුර, මෝදරවිල ප්‍රදේශයේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවරමක් පිලිබදව පානදුර වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී පැකට් 160 ක අඩංගුව තිබු හෙරොයින් මිලිග්‍රෑම් 3380ක් සොයාගෙන තිබේ.
සැකකරුවන් පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 25,28 සහ 35 වන වියේ පසුවන පුද්ගලයින් බව පොලිසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
