බස්නාහිර හා මහා නරග සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා හා තමා අතර කිසිඳු ආකාරයක පෞද්ගලික තරහක් නොමැති බව බස්නාහිර මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය. කොළඹදී පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
එසේම බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යංශය හා බස්නාහිර පළාත් සභාව අතර ගැටුම් ඇතිවීමට වැළැක්විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.පාඨලි චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණය ඉදිරිපත් වුවද ඔහු තම කඳවුරේම අයෙකු බවත් ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.