කොස්ලන්ද මීරියබැද්ද වතු යායේ සිදුවූ නාය යාමෙන් අවතැන් වූවන් සඳහා පාකිස්තාන රජයේ ආධාර රැගත් එරට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අද කටුනායක ගුවන් හමුදා කඳවුරේ ධාවන පථයෙන් දිවයිනට පැමිණයේය.
කිලෝවට් 5 ධාරිතාවයෙන් යුතු ජෙනරේටර් 10 යක්, විශාල ප්‍රමාණයේ ටෙන්ට් රෙදි 150 ක් සහ කිලෝග්‍රෑම් 700 ක් බර ඛෙහෙත් ද්‍රව්‍ය එහි විය.