පාකිස්තාන නාවික හමුදාවට අයත් නාවික යාත්ර දෙකක් ශ්රී ලංකාවට පැමිණ තිබේ. දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරිම මේ හරහා බලාපොරොත්තුවෙයි.
PNS SAIF හා PNS NASR යන නෞකා මෙසේ ශ්රී ලංකාවට පැමිණ තිබේ. මලයාසියාවේ සිට නැවතත් පාකිස්තානය බලා යමින් සිටියදී මෙම නැව් ශ්රී ලංකාවට පැමිණ තිබේ.
මෙම නැව් ශ්රී ලංකාවේ දින හතරක් තැබීමට නියමිතය.
ද හින්දු ඇසුරෙනි