එළැඹෙන 23 දා සිට සෑම වසරකම ජුනි 23දා ජාතික නිවාස දිනය ලෙස නම් කිරීමට රජය කරයටු කර ඇත.
ජුනි 23දා හිටපු ජනපතිවරයෙක් වන රණසිංහ ප්‍රේමදාසයන්ගේ උපන්දිනයද වෙයි.
ජුනි 23දා ජාතික නිවාස දිනය ලෙස නම් කිරීමට ඉකුත්දා පැවැති කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ජාතික නිවාස දින ජාතික උත්සවය හම්බන්තොට දෙබරවැව මහජන ක්‍රීඩාංගණයේදී හා තංගල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා විශේෂ වැඩසටහන් රාශියක් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.